අවසන් ලේඛනය – පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම – 2026
January 7, 20262026 වර්ෂය සඳහා අ. පො. ස. (උසස් පෙළ) 2028 ඇතුලත් වීම සඳහා අයදුම් පත්‍ර
June 26, 2026
ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉහත සඳහන් කර ඇති අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා ඉල්ලුම්පත් යොමු කිරීම 2026/05/27 දිනෙන් අවසන් වේ. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් සලකා බලනු නොලැබේ. ඉල්ලුම්පත් ලියාපදිංචි තැපෑලෙන් පමණක් පහත ලිපිනයට යොමුකල යුතුය.
විදුහල්පති
ශ්‍රී සුමංගල විද්‍යාලය
වෑකඩ
පානදුර
