November 13, 2025Published by admin_sscweb on November 13, 2025Categories Uncategorizedඅභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීම – 2026ඔමේ අභියාචනය හෝ විරෝධතාවය තම නම හා ලිපිනය ලියූ රු.110/= ම මුද්දර ඇලවූ දිග ලියුම් කවරයක් සහිතව 2025/11/28 දිනට ප්‍රථම විදුහල්පති, ශ්‍රී සුමංගල විද්‍යාලය හොරණ පාර, […]
November 13, 2025Published by admin_sscweb on November 13, 2025Categories Uncategorizedතාවකාලික ලේඛනය – පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම – 2026Check the 2026 Grade 1 Admission temporary list.
September 17, 2025Published by admin_sscweb on September 17, 2025Categories Uncategorizedඅතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම 2025ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉහත සඳහන් කර ඇති අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා ඉල්ලුම්පත් යොමු කිරීම 2025/09/26 දිනෙන් අවසන් වේ. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් සලකා බලනු නොලැබේ. ඉල්ලුම්පත් […]
January 10, 2025Published by admin_sscweb on January 10, 2025Categories Uncategorizedඅවසන් ලේඛනය – පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම – 2025Check the 2025 Grade 1 Admission final list.
December 3, 2024Published by admin_sscweb on December 3, 2024Categories Uncategorizedතාවකාලික ලේඛනය – පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම – 2025Check the 2025 Grade 1 Admission temporary list.
October 22, 2024Published by admin_sscweb on October 22, 2024Categories Uncategorizedපුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම 2024ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉහත සඳහන් කර ඇති පුරප්පාඩු සඳහා ඉල්ලුම්පත් යොමු කිරීම 2024/11/01 දිනෙන් අවසන් වේ. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් සලකා බලනු නොලැබේ. ඉල්ලුම්පත් ලියාපදිංචි තැපෑලෙන් […]
October 2, 2024Published by admin_sscweb on October 2, 2024Categories Uncategorized2024 වර්ෂය සඳහා අ. පො. ස. (උසස් පෙළ) පන්තියට ඇතුලත් වීම සඳහා අයදුම් පත්රඅභ්යන්තර අයදුම්කරුවන් සඳහා: https://srisumangalacollege.lk/2024-a-l-admission-form-internal-students/අවසාන දිනය: 2024.10.05 බාහිර අයදුම්කරුවන් සඳහා: https://srisumangalacollege.lk/2024-a-l-admission-form-external-students/අවසාන දිනය: 2024.10.07
September 12, 2024Published by admin_sscweb on September 12, 2024Categories Uncategorized2023 O/L Result AnalysisCongratulations to all Sri Sumangala College students who have successfully passed the 2023 O/L examinations!
May 14, 2024Published by admin_sscweb on May 14, 2024Categories Uncategorizedශ්‍රී සුමංගල විද්‍යාලයීය උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සංවිධානය කරන අ.පො.ස. උසස් පෙල විෂයයන් තෝරාගැනීම හා වෘත්තීය හා කාර්මික අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමශ්‍රී සුමංගල විද්‍යාලයීය උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සංවිධානය කරන අ.පො.ස. උසස් පෙල විෂයයන් තෝරාගැනීම හා වෘත්තීය හා කාර්මික අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම. 2024.05.15 වන […]