අවසන් ලේඛනය – පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම – 2025
January 10, 2025
ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉහත සඳහන් කර ඇති අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා ඉල්ලුම්පත් යොමු කිරීම 2025/09/26 දිනෙන් අවසන් වේ. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් සලකා බලනු නොලැබේ. ඉල්ලුම්පත් ලියාපදිංචි තැපෑලෙන් පමණක් පහත ලිපිනයට යොමුකල යුතුය.
විදුහල්පති
ශ්‍රී සුමංගල විද්‍යාලය
වෑකඩ
පානදුර