2024/03/07 දිනට ශිෂ්‍ය පුරප්පාඩු
May 2, 2024


2023 O/L Result Analysis
September 12, 2024ශ්‍රී සුමංගල විද්‍යාලයීය උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සංවිධානය කරන අ.පො.ස. උසස් පෙල විෂයයන් තෝරාගැනීම හා වෘත්තීය හා කාර්මික අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම.
2024.05.15 වන දින පස්වරු 12.00ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
මව/පියා භාරකරු සමග සියළුම සිසුන්ගේ සහභාගිත්වය අනිවාර්ය වේ.
මෙදින අ.පො.ස. උසස් පෙල සඳහා අයදුම්පත් භාරගැනීම සිදුකෙරේ.
